SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

How to donate blood in Australia - Australia Explained: ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ රුධිරය දන් දීමේ දී දැනගත යුතු කරුණු මෙන්න

10/27/2025
Each time you donate blood, you can save up to three lives. In Australia, we rely on strangers to donate blood voluntarily, so it’s a truly generous and selfless act. This ensures that it’s free when you need it—but it also means we need people from all backgrounds to donate whenever they can. Here’s how you can help boost Australia’s precious blood supply. - නමින් හෝ රූපයෙන් නොදන්නා යම් අයෙකු විසින් කළ රුධිර පරිත්‍යාගයක් නිසා මේ වන විට ඕස්ට්‍රේලියාවේ වෙසෙන කිසිවෙකු ජීවත් වනවා. එක් රුධිර දානයකින් ජීවිත තුනක් බේරා ගැනීමට පුළුවන්. මෙවැනි කාරුණික ක්‍රියාවක් වෙනත් කෙනෙකුට ජීවිතයක් තරම් වටින්නේ ඒ නිසයි. රුධිර අවශ්‍යතාවකින් පෙළෙන ඕනෑම කෙනෙකුට ඒවා ලබා දෙන්නේ නොමිලයේ. එයින් කියවෙන්නේ අපි රුධිර දානයන් කිරීම උදෙසා විවිධ පසුබිම්වලින් පැවත එන ඕස්ට්‍රේලියානුවන් මත විශ්වාසය තබන බවයි. ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේ දී ඔබ දැනගත යුතු කරුණු සරලව පහදා දෙන Australia Explained විශේෂාංග මාලාවේ මෙවර අවධානය හිමි වන්නේ ඕස්ට්‍රේලියාවේ රුධිර දානමය සැපයුමෙහි වැදගත්කම සහ එය ශක්තිමත්ව පවත්වා ගැනීමට ඔබට කළ හැකි දේ පිළිබඳවයි.

Duration:00:09:21

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 28: නොවැම්බර් 1වන දා සිට නව මෙඩිකෙයාර් ප්‍රතිලාභයක්

10/27/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 28වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

Duration:00:05:25

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: ඛනිජ තෙල් අබිබවා මීළඟ සියවසේ ගෝලීය බල කේන්ද්‍රයේ තීරණාත්මක සාධකය දුර්ලභ ඛනිජ පාංශු

10/27/2025
ස්මාර්ට් ජංගම දුරකථනවල සිට විදුලි මෝටර් රථ, කෘතිම බුද්ධිය සහ යුද්ධෝපකරණ දක්වා සෑම තාක්ෂණික මෙවලමකට වර්තමානයේ දී දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය භාවිතා වනවා. එවැනි දුර්ලභ ඛනිජ සම්පත් වල ගෝලීය සැපයුම් දාමයේ 90% ක් මේ වන විට පාලනය කරන්නේ චීනයයි. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ නිමා වූ එක්සත් ජනපද රාජ්‍ය සංචාරය අතරතුර දී අත්සන් තැබුණු ‌ ඓතිහාසික ඛනිජ සම්පත් හුවමාරු ගිවිසුම පිළිබඳ දෙස් විදෙස් අවධානය යොමු වුණා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳයි.

Duration:00:07:10

Ask host to enable sharing for playback control

ඕස්ට්‍රේලියාවට apply කරන වීසා reject වෙන්න බලපාන ලොකුම හේතු ගැන තොරතුරු මෙන්න

10/27/2025
ඕස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීම සඳහා ප්‍රධාන ලෙසම බලපාන පොදු හේතු සහ එලෙස වීසා ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමට අනුගමනය කල යුතු පියවර සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න

Duration:00:10:29

Ask host to enable sharing for playback control

මව්බිමෙන් පුවත් - ඔක් 27: මෙම වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම ලක්ෂ 25 තෙක් වර්ධනය කරගැනීමේ අපේක්ෂාවක්

10/27/2025
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

Duration:00:09:06

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 27: ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආහාර නිෂ්පාදන දෙකක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

10/26/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 27වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

Duration:00:04:56

Ask host to enable sharing for playback control

Workplace Burnout නිසා ලබන වසරේ බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය රැකියාවලින් ඉවත් වන බවට පුරෝකථනයක්: කාලීන විග්‍රහය

10/26/2025
මානසික සෞඛ්‍යය පිළිබඳ පෙරට වඩා කතිකාවක් ඇති වී තිබෙනවා. මෙවැනි පසුබිමක වුවත් රැකියා ස්ථානවල දී මානසිකව සහ කායිකව වෙහෙසට පත් වීම ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබෙනවා. නිසි පුහුණුව සහ සීමා මායිම් නොමැතිකමෙන් එළඹෙන වසරේ දී බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය සේවා ස්ථානයෙන් ඉවත් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. අද කාලීන විග්‍රහයේ අවධානය හිමි වන්නේ මේ පිළිබඳවයි.

Duration:00:06:55

Ask host to enable sharing for playback control

මේ සතියේ ඔස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 20 - ඔක් 24

10/24/2025
ඔක්තෝම්බර් 20වන දා සිට ඔක්තෝම්බර් 24වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

Duration:00:06:07

Ask host to enable sharing for playback control

පෝලියෝ ගැන අපි දැනුවත් වුනත්, පෝලියෝ එන්නතේ වැදගත්කම ගැන නොදන්න තොරතුරු මෙන්න

10/24/2025
2025 ඔක්තෝබර් 24 වැනිදාට යෙදෙන “ලෝක පෝලියෝ දිනයට” සමගාමීව පෝලියෝ සහ එම තත්වය ගෝලීය වශයෙන් තුරන් කිරීමේ උත්සාහයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගනිමින් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න

Duration:00:09:05

Ask host to enable sharing for playback control

මව්බිමෙන් පුවත් - ඔක් 24: පාර්ලිමේන්තුව උණුසුම් කල චාමර - ආනන්ද වාදය

10/24/2025
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

Duration:00:08:50

Ask host to enable sharing for playback control

‘ක්‍රීඩා විග්‍රහය’ – ‘ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අද තියෙන තැනට ගෙනාවේ රුමේෂ් රත්නායක’ - චමරි අතපත්තු

10/24/2025
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

Duration:00:09:01

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 24: OPTUS සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනක් ඉල්ලා අස්වෙයි

10/23/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:05:17

Ask host to enable sharing for playback control

සංක්‍රමණිකයින්ගේ කුසලතා විදේශයන්හිදීම හඳුනාගන්න ඕස්ට්‍රේලියානු රජයේ අවධානය : කාලීන විග්‍රහය

10/23/2025
ඕස්ට්‍රේලියානු රජය විසින් කුසලතා සහිත සංක්‍රමණිකයින් කුසලතාවයන් විදේශයන්හි සිටියදීම සොයා ගැනීමේ හැකියාව පිළිබඳව කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පවසනවා. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන කුසලතා සහිත සංක්‍රමණිකයින් සඳහා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට මෙය උපකාරී වන බව ඔහු කියා සිටිනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Duration:00:07:49

Ask host to enable sharing for playback control

ඕස්ට්‍රේලියාවේ තියෙන විවිධත්වයට මම හරිම කැමතියි - කෑන්ස් හි දී අපට හමුවූ සේපාලි කුමාරගේ

10/23/2025
දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශය අතරතුර දී SBS සිංහල සේවය සමග එක් වූ සේපාලි කුමාරගේ මහත්මිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය

Duration:00:08:52

Ask host to enable sharing for playback control

'ලොව වටා': හතරදෙනෙක් මිනිත්තු හතකදී දුන්න සුද්දෙන් ප්‍රංශ ලූවර් කෞතුකාගාරයට මිලියන 100 ට වැඩි පාඩුවක්

10/23/2025
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

Duration:00:08:42

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 23: ඕස්ට්‍රේලියාවේ නිවාස මිල තවත් ඉහළ යන ලකුණු

10/22/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 23වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:04:58

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 22: මෙල්බර්න් විරෝධතා තහනම් කරන ලෙසට කල ඉල්ලීම වික්ටෝරියානු අගමැතිනිය ඉවත දමයි

10/21/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:05:59

Ask host to enable sharing for playback control

ඕස්ට්‍රේලියාවේ ඩිමෙන්ශියා රෝගීන්ට උපකාර කරන්න නව මාර්ගෝපදේශ මාලාවක් : කාලීන විග්‍රහය

10/21/2025
ඩිමෙන්ශියා රෝග තත්වය ඕස්ට්‍රේලියාවේ මරණ සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස නම් කොට තිබෙනවා. මේ හේතුවෙන් වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානවල සිටින ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන පිරිස සඳහා වන ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට නව මාර්ගෝපදේශ මේ වනවිට හඳුන්වා දී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Duration:00:11:02

Ask host to enable sharing for playback control

ඔස්ට්‍රේලියාවේදී නිපදවූ තම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය ගැන එහි අධ්‍යක්ෂක හර්මන් පෙරේරා SBS සිංහලට කියුදේ

10/20/2025
ඔස්ට්‍රේලියාවේදී නිපදවූ තම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය ගැන එහි අධ්‍යක්ෂක හර්මන් පෙරේරා සමග SBS සිංහලට සේවය පැවැත්වූ පිලිසඳරේදී සසංක්‍රමණිකයකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ සිනමාපට අධ්‍යක්ෂක වරයකු වීම දක්වා වන ඔහුගේ ගමන් මග ගැන හෙර්මන් පෙරේරා අපත් සමග දොඩමලු උනා.

Duration:00:11:12

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 21: දුර්ලභ ඛණිජ සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව එකඟ වෙයි

10/20/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 21වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:05:04